ආයුබෝවන් ඔබට...

පාසල් මාධ්‍යකරණයේ නවමු මංපෙත් සොයා යන ඌව මාධ්‍ය සංසදය විසින් සංවර්ධනය කරනු ලබන DIGITAL සටහන වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

අනාගතය කරා පියනගන අපි සොයන්නා වූ දැක්ම ...

වෙනස් වන ලෝකයේ අභියෝග ජය ගනිමින් විද්‍යාලීය නාමය දෙස් විදෙස් හී සනිටුහන් කිරීමයි.

අත්තටු විදහා පියා සලන අප ඉටු කරන්නා වූ මෙහෙවර ...

පවත්නා සම්පත් කාර්යක්ෂමවත්, ඵලදායිවත් භාවිතා කරමින්, දැනුම ගුණධර්ම වලින්, චරිතායනය කර ගත්, නිපුනතාවන්ගෙන් පරිපුන් සිසු කැළැක් සමාජයට දායාද කිරීමයි .

වෙල්ලස්සක සිප්සදාරන ඌව නවෝදයින් වෙමු ...

ශ්‍රමය සෞභාග්‍ය කරා .... බදුල්ල ඌව මහා නවෝද්‍යා විද්‍යාලයේ සිසු කැල වන අපගේ ආදර්ශ පාඨයයි.

1 January 2011

අපි B/Uva College Badulla ( Uva maha vidyalaya / ඌව මහා විද්‍යාලය, බදුල්ල. )


බදුල්ල ඌව මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකය විසින් දියත් කරනු ලබන නවතම "DIGITAL (ඩිජිටල්) සටහන" බ්ලොග් අවකාශය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහි දී ඔබට අප පාසල පිළිබද විවිධ වූ තොරතුරු රැසක් එසැනින් ඔබට දැක බලා ගත හැකිය. අපගේ Uva Collegian Facebook Fan page (‍ෆේස්බුක් ෆෑන් පේජ්) හා  Google+ Page දැනටමත් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.







අපගේ නිල වෙබ් අඩවියද මෙසේ සදහන් කරන්නේමු ... www.uvacomlab.sch.lkGo
ඔබ තවත්මත් බලා නොඉද දැන්ම පිවිසෙන් අපගේ මුල් පිටුව වෙතට www.uvacollege.blogspot.com




www.uvacollege.blogspot.com
B/Uva maha vidyalaya, Uva college Badulla, බදුල්ල ඌව මහා විද්‍යාලය DIGITAL satahana, ඩිජිටල් සටහන logo