වර්තමාන තොරතුරු

                 ශ්‍රී ලංකාවේ රජයේ පාසල් අතුරින් ඌව පළාතේ බදුල්ල නගරයේ පවතින ප්‍රධාන පාසල් අතුරින් මහත් අභිමානයක් දරා සිටින ශිෂ්‍ය පාසලක් ලෙස බදුල්ල ඌව මහා නවෝද්‍යා විද්‍යාලය හැදින්විය හැකිය. හාලිඇල අධ්‍යාපනික කලාපයේ බදුල්ල කොට්ඨාසයට අයත් වන අප විද්‍යාලය ශිෂ්‍ය සංඛ්‍යාව අතින් ගත් කල C  ගණයේ පාසල් අතරට අයත් වේ. ප්‍රධාන විදුහල්පතිතුමා හා උප විදුහල්පතිවරුන් එකතු කර ගත් සමස්ත ගුරු මණ්ඩලය සියදෙනකුට ආසන්න සංඛ්‍යාවන් වර්තමානයේදී ඌව විද්‍යාලයේ සේවයහි නිරත වේ.
Badulla Uva college is the main boys college in Uva province. Until 2000 student studying  and 100 teachers working at our college.

1 comment:

  1. "Until 2000 student studying and 100 teachers working at our college" -
    I feel something missing in this sentence.
    Please correct as..(this is only a suggestion)
    Until now about 2000 students are studying and about 100 teachers are working at our college.(Or exactly specify the amount of students and teachers in 2016).

    ReplyDelete

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් පහතින් ලියා දක්වන්න