DIGITAL සටහනට දායකත්වය


                    බදුල්ල ඌව මහා විද්‍යාලයේ ඌව නවෝදයින්ගේ නවමු වූ තොරතුරු හා නිර්මාණ ,අදහස් උදහස් සංකල්පනා යනාදිය ඉදිරිපත් කරන සයිබර් අවකාශීය තෝතැන්නක් ලෙස මෙම "ඌව නවෝදයින්ගේ බ්ලොග් සටහන"  එලි දක්වා ඇත. වෙනත් විද්‍යාල සේම අප විද්‍යාලය ද අන්තර්ජාලය තුලින් නිවැරදි හා අභිමානවත් ගමන් මගකට ගෙනඒමට උත්සහයක් ලෙස හා තාක්ෂණික ව්‍යාපෘතියක් ලෙස මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කල මා මෙය දැනට නිර්මාණය කරමින් පවතින බ්ලොග් අඩවියක් නිසාවෙන් විවිධාකාර වූ අඩුපාඩු තිබිය හැක. ඒ සදහා මා කාරුණිකව සමාව අයැද සිටින අතර යම් වරදක් දුටුවිට වෙබ් පිටුවෙහි එය සටහන් කර සිටින්නැයි ද මා ඔබගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
මීට ,
සුපුන් මලින්ද ,
(ව්‍යාපෘති නිර්මාණක)
බ/ඌව මහා විද්‍යාලය .

2 comments:

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් පහතින් ලියා දක්වන්න