2013 පෙබරවාරි 04 දිනට යේදී තිබුනු 65 වන ශ්‍රී ලාංකීය නිදහස් දින සැමරීම එම සතියේ ම පෙබරවාරි 06 දින උදෑසන රැස්වීම මගින් අප විද්‍යාලය සමරනු ලැබිණි. එදින උදෑසන රැස්වීම යේදී තිබුණේ 10-A ශ්‍රේණියට වූ බැවින් ඔවුන්ට සියලුම මෙහෙයවීම් කටයුතු භාර දී තිබුණි.
මෙහි දී අතීතයේදීත් මෑතකදීත් ශ්‍රී ලංකාවේ සිදු වූ අකටයුතුකම්, ආක්‍රමණ, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසා ලාංකීය ජනයා මුහුන දුන් ආකාරය එහි ප්‍රතිවිපාක විද්‍යාලීය සිසුන් හට පෙන්වා දීම ප්‍රධාන විය. මෙහි දී ප්‍රධාන...