ආයුබෝවන් ඔබට...

පාසල් මාධ්‍යකරණයේ නවමු මංපෙත් සොයා යන ඌව මාධ්‍ය සංසදය විසින් සංවර්ධනය කරනු ලබන DIGITAL සටහන වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

12 June 2013

12/06/2013 Our MORNING ASSEMBLY .....

අද දිනයේ අප විද්යාලයේ උදෑසන රැස්වීම 9-C ශ්‍රේණියේ සිසුන් විසින් ඉතා හොදින් ඉදිරිපත් කරන ලදි.එහිදි පළමුව අප විද්යලයේ ස්වාමීන් වහන්සේ විසින් අප සැම පන්චශීලයේ පිහිටුවන ලදි.ඉන්පසු අප පාසල් මාතාවට උපහාරයක් වශයෙන් පාසල් ගීතය ගායනා කරන ලදි. ඉන්පසුව පවිශ්ක සොහොයුරා විසින් පිලිගැනීමේ කතාව ඉතා හොදින් ඉදිරිපත් කලේය.ඉන්පසු  පසු ගිය සතිය තුල අප විද්යාලයේ උණුසුම් පුවත් අකිල සොහොයුරා හා රවිදු සොහොයුරා විසින් ඉදිරිපත් කරන ලදි. විඩාබර වූ සිසුන්ගේ දෙසවන්...

6 June 2013

ඌව විද්‍යාලීය ආදී ශීෂ්‍යයන් විසින් තම විදු මාතාවට තවත් සත්කාරයක්...

අප ඌව විද්යාලය තුල ඕල්ඩ් උවයිට්ස් ක්‍රිඩා සමාජය හා ඕල්ඩ් උවයිට්ස් ප්‍රවීණයන්ගේ ක්‍රිඩා සමාජය ලෙස ක්‍රිඩා සමාජ 2ක් පවති. 2013/06/05 වන දින  ඕල්ඩ් උවයිට්ස් ක්‍රිඩා සමාජය මගින් සුවිශේෂි සත් කාරයක් විද්යාලයීය ක්‍රීඩා අ0ශය වෙත ප්‍රධානය විද්යාලයීය ප්‍රධාන ශාලාවෙදී පෑවෑතිණී. එනම් විද්යාලයට විශාල අඩු පාඩුවක්ව පෑවෑති ක්‍රීඩා භාණ්ඩ ලබා දී මෙනි.. මෙහිදි රු.ලක්ෂ 6 කට අධික පිර්‍රවෑයකින් යුතු මෙම ක්‍රීඩා භාණ්ඩ ප්‍රධානය කිරීමේ උත්සවය සදහා , ~ ඕල්ඩ්...