
ඔන්න යාලුවනේ අප විසින් මෙම වෙබ් අඩවි වල දියත් කරනු ලබන තොරතුරු තවත් ඉක්මණින් ඔයාල වෙත ලැබීමට අප මාධ්‍ය ඒකකය විසින් වෙබ් බ්රවුසර් සදහා Toolbar මෘදුකාංගයක් හදුන්වා දී තිබෙනවා. මෙයට අප විසින් කරනු ලබන අන්තර්ජාල වෙබ් ලිපින බොහොමක් ඇතුලත් කර ඇති අතර අපගේ වෙබ් අඩවි වෙතටම නොපැමිණ එහි තිබෙන නව ලිපි කියවිය හැකි RSS සේවාව ද ක්‍රියාත්මක කර ඇති බව සතුටින් දැනුම් දෙමි.
ඉතින් ඔබ තවත් බලා නොඉද දැන්ම බාගත කොට ඔබේ පරිගණකයටත් ස්ථාපිත කර ගන්න.
Download Uva Collegian...