
අභිමානවත් ඌව නවෝදයින් හා ධර්මදූතයින් අතර පවතින සහජීවනයේ සංකේතය එනම් 56 වන වරට පවත්වන ඌව මහා ක්‍රිකට් සංග්‍රාමය මෙම අප්‍රේල් 4,5,6,7 දිනයන් වල දී බදුල්ල ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවැත්වුනි. 4,5 දිනවල ටෙසට් තරග තිබූ අතර 6 වන දින විද්යාල වල ප්‍රවීණයින්ගේ තරගත් 7 වන දින දී පාසල් දෙක අතර එක් දින තරගයත් ඉතා උනුසුම් අන්දමින් පැවත්විය. ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ප්‍රථම ඉනිමෙහි වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට ධර්මදූත විද්යාලයට...