
ඌව පළාත Uva Province
ඌව පළාතට අයත් බදුල්ල දිස්ත්‍රික්කය වර්ග කිලෝමීටර 2,861ක භූමි
ප්‍රදේශයකි. මේ පළාත විවිධ
භූ විෂමතාවයන්ගෙන් යුක්ත වන අතර කඳු, හෙල්, සානු මෙන්ම ගංඟා ඇළ දොළ සහ
දුන්හිද, දියළුම, රාවණා වැනි නෙත්කළු දිය ඇලි වලින් ද සමන්විතය.
බදුල්ල දිස්ත්‍රික්කය විවිධ ජන වර්ගයන්ගේ මිශ්‍රණයකි. සිංහල, දමිළ,
මුස්ලිම් මෙන්ම ආදීවාසි වැදි ජනයා ද බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරයි.
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට අයත් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය...