
බාලදක්ෂ නිල ලාංඡන පැළදවීම - 2014
බාලදක්ෂ ව්‍යාපාරය යනු තරුණ තරුණියනියන්ගේ මානසික, ශාරීරික සහ ආධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම නිර්මාණාත්මක පුද්ගල වර්ධනයට අතදීම ආරම්භක අරමුණ සේ පවත්වාගනිමින් ඇරඹුනු ලෝක ව්‍යාප්ත තරුණ සංවිධානයකි.
බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල් විසින් 1907 වසරේදී එංගලන්තයේ බ්‍රවුන්සී දූපතේදී පලමු බාලදක්ෂ කදවුර පැවැත්වීමත් සමඟ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ විය. බාලදක්ෂ ව්‍යාපාරය සඳහා...