ආයුබෝවන් ඔබට...

පාසල් මාධ්‍යකරණයේ නවමු මංපෙත් සොයා යන ඌව මාධ්‍ය සංසදය විසින් සංවර්ධනය කරනු ලබන DIGITAL සටහන වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

14 December 2012

ලාංකීය ස්වර පබදුමේ මතකාවර්ජනය හෙවත් මධුර දිපනිය

ලාංකීය ස්වර පබදුමේ මතකාවර්ජනය හෙවත් මධුර දිපනී 2012 පාසල අවසාන අවසන් දිනයට පෙර දින එනම් දෙසැම්බර් 6වන දින පාසලේ සංගීත අංශයේ මූලිකත්වයෙන් "මධුර දීපනී  " නමින් රසවින්දනාත්මක සංගීත වැඩසටහනක් ඌව විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. උදැසන 10.00 පටන්...