1994න් පසු ඌව පළාතේ මුල් වරට සමස්ථ ලංකා
පිරිමි සමූහ ගායන තරගාවලියේ ප්‍රථම ස්ථානය අප ඌව විදයාලය පසුගිය දෙසැම්බර්
27 හිමි කර ගන්නා ලදි. එම සහභාගීත්ව චාරිකාවේ සොදුරුතම මතක සටහන් ඡායාරූප
එකතුවට ඇතුළත් කර ඇත ...