5 December 2013

Uva College Badulla prefects day |
බදුල්ල ඌව මහා විදුහලේ නායකත්වයේ තරු පැලදවීමේ උත්සවය

  • බදුල්ල ඌව මහා විදුහලේ ශිෂ්‍යය නායකයින් සදහා නායකත්වයේ තරු පලදවීමේ මහා උත්සවය ඉකුත්දා බදුල්ල සියිමන් පිරිස් සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි






























බදුල්ල ඌව මහා විදුහලේ ශිෂ්‍යය නායකයින් සදහා නායකත්වයේ තරු පලදවීමේ මහා උත්සවය ඉකුත්දා බදුල්ල සියිමන් පිරිස් සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.එහිදී විදුහලේ 7 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය  දක්වා ශ්‍රේණි වලින් ශිෂ්‍ය නායකයන් 60 කට අදික පිරිසකට ශිෂ්‍යනායක නිල ලාංජන පැලදවීම සිදු විය. 

මෙහිදී සම්භාව්‍යය ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.මෙහිදී විශේෂාංග රැසක් විදහා දැක්විණි.අපගේ විද්‍යයාලයේ ප්‍රධාන ශිෂ්‍යය නායකයා වශයෙන් මොහොමඩ් සාජිත් සොයුරා පත් කරනු ලැබිණි.

0 comments:

Post a Comment

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් පහතින් ලියා දක්වන්න