ඌව මහා විද්‍යාලයේ කෘෂිකර්ම අංශය හා බදුල්ල කොට්ඨාස කාර්යාලයේ කෘෂි උපදේශකයන්ගේ එකතුවෙන් ආරම්භ කරන ලද පැළ තවන් ව්‍යාපෘතිය 2013.01.07 දින විදුහල්පතිතුමාගේ ආරාධනයෙන් බදුල්ල කලාප අධ්‍යක්ෂකතුමා වන ආනන්ද සිරි ගොඩකන්ද මැතිතුමාත්, බදුල්ල කොට්ඨාස අධ්‍යක්ෂකතුමාත් අවට පාසල් වල විදුහල්පතිවරුන්ගේ හා හිටපු කාෂි ක්ෂේත්‍රයේ නිළධාරී පිරිසකගේ සහභාගීත්වයෙන් පෙ.ව.10.00ට තිබූ සුබ මොහොතින් පැළ අලෙවිය විද්‍යාලීය තවාන් භූමියේ දී පැවැත්විණි.
" අපි වවමු - රට නගමු "...