
The erotic story between two Teachers in UVA COLLEGE BADULLA
මෙය 60 දශකයේ දී සිදු වූ සත්‍ය සිදුවීමකි.
ඔබ දන්නවාද වර්නන් කොරී මහතා (Vernon Corea) ගැන?
මොහු වසර 45ක කාලයක් පුරාවට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හා බ්‍රිතාන්‍ය BBC ගුවන්විදුලි සේවයේ පුරෝගාමී ව කටයුතු කල අයෙකි. 1956න් පසු කාලීනව ශ්‍රී ලංකා ගුවන් විදුලිය තුලින් ඔහු කල වැඩසටහන් අතර The Maliban Show, Dial-a-Disc, Holiday Choice, Two For the Money,...