6 April 2013

Adhuru Mandalaye Bakmaha Awurudhu Udanaya...



 ඇදුරු මණ්ඩලයේ බක්මහ අවුරුදු උළෙල...




                    බදුල්ල ඌව මහා විද්යාලයේ (B/ Uva College)පළමු වරට සන්විධානය කරන ලද ඇදුරු මණ්ඩලයේ බක්මහ අවුරුදු උළෙල 2013.04.04 වන දින අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදි . එහිදි පසලේ ගුරුවරුන්ට හා ළමුන් සදහා විවිධ තරග රාශියක්  පෑවත්විණි. එම තරග සදහා ඉදිරිපත් වී ජයග්‍රහනය
කෙරු සියලුම ගුරුවරුන්ට හා ළමුන්ට තෑගි ප්‍රධානය අප විදුහලේ විදුහල්පතිතුමා අතින් සිදු විය.  මෙම අවුරුදු උළෙල  කලකට පසු නොසිතූ විරෝ අන්දමින්  සංවිධානය කර තිබූ වාර අවසානයේ විභාගයෙන් පසු ව විඩාබරිත වී තිබූ ඌව නවෝදයින්ගේ හදවත් තුලට කා වැදුනු දිනයක් විය.

ඉසුරු ද සිල්වා 

Panaroma Image
 
උත්සවය ආරම්භයේ කිරි ඉතිරවීමෙදී

කිරි ඉතිරවීමෙදී
කිරි ඉතිරවීමෙදී

බැලුම් පිපිරවීමට සූදානම් වෙමින්


වතුර බැලුම් ඇල්ලීමේදී
වතුර බැලුම් ඇල්ලීමේදී


වතුර බැලුම් ඇල්ලීමේදී
වතුර බැලුම් ඇල්ලීමේදී


තරගාවලිය අතරතුර සංගීතය සපයමින්
අලියාට ඇස තැබීමේ තරගයේදී






1 comment:

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් පහතින් ලියා දක්වන්න