ආයුබෝවන් ඔබට...

පාසල් මාධ්‍යකරණයේ නවමු මංපෙත් සොයා යන ඌව මාධ්‍ය සංසදය විසින් සංවර්ධනය කරනු ලබන DIGITAL සටහන වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

26 May 2013

2013 පාසල් වෙසක් කළාපය

අපගේ වෙසක් කලාපය..... මෙම මාසයේ යෙදි තිබුනු වෙසක් සතිය නිමිත්තෙන් අප පාසලේ ක්‍රියාකාරකම් රාශියක් ස0විදානය කර තිබුනේය..අප පාසලේ සිසුන් ඒ අතරින් වෙසක් කූඩු තරගාවලිය සදහා විශේශ උනන්දුවක් දෑක් වුයේය.එහිදි සෑම පන්තියකින්ම වාගේ දර්ශනීය කුඩුවක් ඉදිරිපත් කර තිබුනේය එම වෙසක් කුඩු 23,24 හා 25 යන දිනවලදි අප පාසලේ ප්‍රදර්ශනය කර තිබුනෙය. එහිදි විද්යා ගණිත අන්ශය විසින් ඉදිරිපත් කල යාන්ත්‍රික වෙසක් කුඩුව විශේශ අන්ගයක් විය. එමෙන්ම 12 වාණිජ අන්ශය...

15 May 2013

2013.05.15 grade 10-c meeting

2013.05.15 දින උව මහා විද්‍යාලයේ 10c ශ්‍රේණිය මෙහෙයවූ උදය රැස්වීම මෙසේය.මේ සදහා උව මහා විදුහලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් සහභාගී වි...

11 May 2013

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන

මෙම වැඩසටහන 2012.05.10 වන සිකුරාදා දින ඌව මහා විදුහලේ ප්‍රධානය ශාලාවේදී පැවැත් විනි.මෙහි ප්‍රධාන අරමුණ වූයේ පාසල් ළමුන්ගෙන් මත්ද්‍රව්‍ය භාවිතාව ඈත් කිරීමය...

7 May 2013

මහා පිණ්ඩපාත චාරිකාව

2013.05.03 වන දින පැවෙත් වූ මහා පිණ්ඩපාතික චාරිකාව සදහා අප පාසලේ ශිෂයයෝ 55 දෙනෙක් සහාභාගී   විය අප පාසලේ සේවයේ නියුතු  පුජ්‍යය බඩල්කුබුරේ දම්මසිද්දි හාමුදුරුවන් විසින් සහයෝගය ලබා දීමෙන් අප  පාසලේ කරුණාරත්න ගුරු මහතාගේ අවවාද යටතේ අප සියලු දෙනා 2013.05.03 දින පැවැත්වූ මෙම මහගු පුණ්යක් ක්‍රියාවට සහභාගී විය. මෙය පැවැත්වූනේ පිංආරාව  කම්මානන්කඩ විහාරස්ථානයේ සිට බදුල්ල මුතියංගනය...