15 May 2013

2013.05.15 grade 10-c meeting














2013.05.15 දින උව මහා විද්‍යාලයේ 10c ශ්‍රේණිය මෙහෙයවූ උදය රැස්වීම මෙසේය.මේ සදහා උව මහා විදුහලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් සහභාගී විය.

  මෙම රැස්වීමේ අංග වල පින්තුර ඉහත දක්වා ඇත.

මෙහිදී පළමුව පන්සිල් සමාදාන විය,ඉන් පසු විදුහල් මාතාවට ගරුකර රැස්වීමේ කටයුතු ආරම්භ කළේය.මෙහිදී නිවේදකයන් වූයේ 10c ශ්‍රේණියේ මිලින්ද සොයුරා හා මහේෂ් සොයුරායි.පළමු අංගය ලෙස 10c ශ්‍රේණියේ  පෙමල් රන්සික විසින් ඉතා හරබර කතාවක් ඉදිරිපත් කළහ.ඉන් පසු අනුශාසක කතාව ඉදිරිපත් කලේ p.g.කරුනාරත්න මහතා විසිනි.
                                                                   
                                                                    ඉන් පසු ඉතා මිහිරි ගීයකින් අප සිත් මෙන්ම කන් පිනවුයේ  10c ශ්‍රේණියේ  රවිදු සධිෂාන් හා අශාන් ඩීන් ය.තවද ,සාහිත්‍ය තරග වලින් ජයග්‍රහණය හිමි කරගත් සියලු සිසුන් හට සහතික පත්‍ර  ද ප්‍රදානය කළහ.ඉන් පසු උවමහා විද්‍යාලය නම් විශාල නෞකාවේ නියමුවා වන අප විදුහලේ විදුහල්පති තුමා වන නිමල් වීරසිංහ මැතිතුමාගේ කතාවද පැවැත්විණි.ඉන් පසු 10c ශ්‍රේණියේ බාෂිත සොයුරා විසින් ස්තුති කතාව ඉදිරිපත් කරේය.අවසන් වශයෙන් ඉන්දියන් සාගරයේ මුතු ඇට නමින් හදුන් වන ශ්‍රී ලංකා දීපයට ගෞරව කර ජාතික ගීතය ගයා සියලු දෙනා පන්ති කාමර කරා පියනැගුවහ.............



                        මෙම පුවත් ඉදිරිපත් කළ මම ,                       බ/උව මහා විද්‍යාලයේ ,                          10A ශ්‍රේණියේ ,                              Y.M.චායන්ජු හේෂාන් බණ්ඩාර යාපා.




2 comments:

  1. kolla hodai. Shailiyata liyala thiyanawa. Mn ara fb eke kiyapu widiya post1 hadapan. Danma FB msg balapan..

    ReplyDelete

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් පහතින් ලියා දක්වන්න