11 May 2013

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන







මෙම වැඩසටහන 2012.05.10 වන සිකුරාදා දින ඌව මහා විදුහලේ ප්‍රධානය ශාලාවේදී පැවැත් විනි.මෙහි ප්‍රධාන අරමුණ වූයේ පාසල් ළමුන්ගෙන් මත්ද්‍රව්‍ය භාවිතාව ඈත් කිරීමයි

 1වන දේශනය 
මේ සදහා  බදුල්ල රෝහලේ බෝනොවන රෝග අංශයේ  වෛද්‍ය චන්දන මහතා ,බදුල්ල ප්‍රාදේශීය සභාවේ  ප්‍රාදේශීය සභාපති මහින්දපාල ජෝපියස්  මහතා ද ,සහභාගී විය.මෙහිදී අප විදුහලේ 9,10,11,12,13,ශ්‍රේණි වල සිසුන් සහභාගී විය.

2 වන දේශනය
මේසදහා බදුල්ල පොලිසියේ ප්‍රජා පොලිස් අංශයේ පොලිස් උප පරීක්ෂක පිය සේන මහතා හා තවත් නිලදාරියකු සහබාගි විය.මෙහිදී ඔහු අපට නොයෙකුත් මත් ද්‍රව්‍යය පෙන්වා කියා සිටියේ අපට එවන් දේ පරිහරණය නොකරන ලෙසය.ඔහුපැවසුවේ ඒවා ලග තබා ගැනීමද ,ඒවා මිලදී ගැනීමද,ඒවා පාවිචිචියද නොකළ යුතු බවයි.

මෙනිසා අප විදුහළේ  සිසුන් හට ඉතා විශාල ඔවදන් පෙළක් ලැබුණි.
                                                 

                                                                          මෙම පුවත් ඉදිරිපත්කළ මම
                                                                                      Y.M.චායන්ජු හේෂාන් යාපා    
                                                                                                ඌව මහා විදුහල බදුල්ල
                                                                                                                10 ශ්‍රේණිය A


1 comment:

  1. Oya thiyenne elatama news. Ohoma yan. Ado puluwan nam title1 witarak english walin dapan. Ethakota google seach1ta ganna puluwan.ok

    ReplyDelete

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් පහතින් ලියා දක්වන්න