14 October 2012

තෙමහල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීම.

                 පසුගිය ඔක්තෝබර් 2 වන දින ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිකත්වයෙන් යුතුව අභිනවයෙන් ඉදිවන පාසලේ තෙමහල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීම සිදුකරන ලදී.
අප විද්‍යාලයේ ශ්‍රවනාගාරයක අඩුපාඩුවක් පැවතුනත් සිසුනට අවශ්‍ය පන්ති කාමර වල අවශ්‍යතාවය අර්බුදකාරීව පැවතිය හෙයින් විද්‍යාලයේ එක පෙලට තිබූ පන්ති කාමර 5ක් පමණ ඉවත් කොට ඒ සදහා තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ගරු විදුහල්පති නිමල් වීරසිංහ මහතා තීරණය කර ඇත. ගොඩනැගිල්ලේ කටයුතු 2012 වසර අග භාගයේ දී නිම කිරීමට නියමිතය.
ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිත ස්ථානය


වීඩියෝ දර්ශන 

0 comments:

Post a Comment

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් පහතින් ලියා දක්වන්න